පොහොසත් පියා සහ දුප්පත් පියා

Rich Dad Poor Dad පොහොසත් පියා සහ දුප්පත් පියා, මේ පොත ඔබ තාමත් කියවා නැද්ද? 

සිංහල පරිවර්තනය තිබෙනවා. දෙමාපියන් සහ දරුවන් අනිවාර්යයෙන්ම 💯 කියවිය යුතුම පොතක්. 



👩‍🎓 ඔබ මහන්සි වී ඉගෙන ගෙන රැකියාවක් කිරීමට බලා පොරොත්තු වන්නේ ඇයි? කාටත් ඇති පොදු අරමුණ මුදල්. 💰 ඒහෙත් මුදල් කියන්නේ මොනවාද? 

🙂 ඔබ මුදල් ගැන සහ මුදල් ඉපයීම සම්බන්ධ මූලික කරුණු නොදන්නවා නම් ඔබට මුදල් අනාගතයේ දී කරදරයක් වනවා මිස සතුටක් වන්නේ නැත. මෙන්න මෙම පොතේ සඳහන් ප්‍රධාන කරුණු 5ක්.

🎯 සවන් දෙන්න ඉගෙන ගන්න

🎯 ඔබව මුල් තැන තබන්න

🎯 ඉගෙන ගන්න වැඩ කරන්න. කවදාවත් උපයන්න වැඩ කරන්න ඒපා

🎯 ඔබගේ හැඟීම් ඔබේ පාලනයේ තබා ගන්න

🎯 ඔබ නිර්මාණය වන්නේ ඔබ ඉගෙන ගන්නා දේ අනුවයි - වැඩියෙන් පොත් කියවන්න