ජීවිතයේ සැබෑ සතුට සහ තෘප්තිය පවතින්නේ අපගේ සිහින මත නොව ක්‍රියාවන් මතයි. සෑම මොහතෙක්ම ජයග්‍රහණයේ මොහොතක්. ජයග්‍රහණය යනු ඉගෙනීමයි. අප අලුත් දෙයක් ඉගෙන ගන්නේ පරාජයන් තුළිනි. එබැවින් පරාජයන් නිසැකයෙන්ම ජීවිතය වෙනස් කරන ජයග්රහණයන් වේ. ජීවිතය බුද්ධියෙන් කියවා හදවතින් විඳිමින් සාර්ථකත්වය නම් මාවතේ ප්‍රීති ප්‍රමෝදයෙන් පියවර තබන්නට ශ්‍රී ලංකාවේ තරුණ පරපුර දිරිමත් කිරීම මෙම බ්ලොග් පිටුව ලියනු ලබයි. මෙහි කරුණු විද්‍යාව සහ බුදුදහම පදනම් කොට ගනිමින් ජීවිතයට ගළපා ඇත.